Posts

අපි (නො)දන්න MICROSOFT …

පරිගණක මෘදුකාංග ලෝකයේ ඉහළින්ම වැජඹෙන එක් දැවැන්තයෙක් තමයි Microsoft සමාගම. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් කියන මහත්වරුන් විසින් 1975 වසරේදී මේ ඇමරිකානු සමාගම ආරම්භ කළා. කලක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා හැටියට නම් දරපු බිල් ගේට්ස් මේ මොහොත වන විටත් සිය වත්කම ඇ.ඩො.බිලියන 149 ක් ලෙස පවත්වාගනිමින් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 4 වන ස්ථානය දරනවා. ඔහු මේ වන විට මෙම සමාගමේ තාක්ෂණික උපදේශක තනතුර දරන අතර සමාගමේ ප් ‍ රධාන විධායක නිලධාරියා වන්නේ සත්යා නඩෙලා මහතා. ඇත්තටම ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මෙයාලා Windows සහ MS Office විතරක් නිශ්පාදනය කරන සමාගමක් කියලා. ඒත් අද වෙද්දි ICT ක්ෂේත් ‍ රයේ වේගවත් වෙනස්වීම් එක්ක මෙයාල හැම කෙනෙක්ටම සිද්ධ වෙලා තියනවා විවිධ නිෂ්පාදන ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ නිසා තාක්ෂණ ලෝකයේ වෙන පෙරළි නම් නිමක් නැහැ. ඉතින් මේ පෙරළිකාරයන්ගෙන් එක් කෙනෙක් වන Microsoft, එයාලගේ ම Microsoft මෘදුකාංග විතරක් නෙමෙයි පරිගණක සහ උපකරණ, විනෝදාස්වාද ක් ‍ රීඩා, Cloud සේවාවන්, මෘදුකාංග සංවර්ධන Tools, Security Solutions සහ අධ් ‍ යාපනය සඳහා වන විවිධ නිෂ්පාදන ද ලෝකයට ඉදිරිපත් කරලා තියනවා. Outlook , Skype , On...

ඔයාගෙම පරිගණකයක් මිලදී ගැනීමට පෙර

Image
  තමන්ගෙම කියලා ව් ‍ යාපාරයක් කරන ඔයාට, කාර්යාලයක වැඩ කරන අයට, ඒ විතරක් නෙමෙයි පෙර පාසල් යන දරුවාගේ ඉඳන් උසස් අධ් ‍ යාපනය ලබන දුව, පුතා දක්වා හැමෝට ම අධ් ‍ යාපන කටයුතු වලට හැමෝටම අත් ‍ යාවශ් ‍ ය උපකරණයක් බවට පරිගණකය පත්වෙලා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දි ගෙදර ඉඳන්ම වැඩ කරන්න පුළුවන් (Work From Home) වගේ සංකල්පත් එක්ක ලෝකයම ගමන් කරන දිශානතිය අපිට හිතාගන්නත් බැරි තරම් ව් ‍ යාප්ත වෙලා. උදාහරණයක් විදිහට මඟතොටේදි ඔයාට හමුවෙන වයස අවුරුදු 18 ක 20 ක පුද්ගලයෙක් තමන්ගේ නිවසේ සිට ඇමරිකානු සමාගමක් සඳහා තමන්ගේ දැනුමෙන් සේවය සපයන වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කී නොකී ගොඩාක් වැඩ කර ගන්න අපිට අත් ‍ යාවශ් ‍ ය වන පරිගණකයක් මිලදී ගන්න හිතාගෙන ඉන්න ඔයාට වැදගත් වෙන දේවල් කිහිපයක් ගැන අද මට ලියන්න හිතුනා. 01. මුලින්ම ඔයාගේ අවශ් ‍ යතාවය හරියට ම තේරුම්ගන්න. ඒ කියන්නේ ඔයා මේ පරිගණකය මිලදී ගන්න ප් ‍ රධානතම කාරණය මොකක්ද? කෙනෙක්ට ඒක සරල කාර්යාල කටයුතු ඉටුකරගන්න, අන්තර්ජාලය භාවිතා කරමින් News එකක් බලන්න Social Media වෙත පිවිසෙන්න, නැත්නම් You tube යන්න, සින්දු අහන්න වගේ විනෝදාස්වාද කටයුතු සඳහා වෙන්න ප...

What is an Operating System ?

Image
A special software that controls the operations of a computer and directs the processing of programs is called an Operating System. Also known as OS, helps users to interact with the hardware.  Duties of an OS are            o Process Management            o Memory Management           o Device Management           o File Management            o Security Management Desktop Operating Systems             Mac OS           Microsoft Windows  `         Linux  Mobile Operating Systems          Google's Android OS         Apple i OS